Driving exam simulator Sri Lanka

Driving Exam Simulator Sri Lanka රියදුරු බලපත්‍රය ලබා ගැනිම සදහා පවත්වන ලිඛිත පරික්ෂණය සදහා පුහුණු විමට

මිතුරනි,
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන රියදුරු බලපත්‍රය ලබා ගැනිම සදහා පවත්වන ලිඛිත පරික්ෂණය සදහා පුහුණු විමට අප විසින් සාදාගනු ලැබු මෙම Online App එක ඔබටද පුහුණු විම සදහා අප මෙසේ ඔබ වෙත ගෙන එමු. මෙම app එක කිසිඳු මුල්‍යමය වාසියක් සඳහා නිර්මාණය කර නොමැති අතර මෙහි අන්තර්ගත සියලුම ප්‍රශ්න වල අයිතිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු වේ.
මෙම online app එක යොදා ගැනිම සදහා පහත link එකට යන්න
 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *